Cloud Ceylon Consolidated යනු ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම සිට විශාල ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා නිපදවන ලද තාක්ෂණික සන්නාමයකි. එහි සංකල්ප වන්නේ ව්‍යාපාරවල තොරතුරු තාක්ෂණ අවශයතා එකම වහලක් යටට ගෙන ඒමයි. පිටිසර ප්‍රදේශවල සිට ජනාකීර්ණ නගර දක්වා ඉලක්ක කර ගනිමින්, Cloud Ceylon හි සිටින අපි කුඩා ව්‍යාපාර සමෘද්ධිමත් වීමට හා ඔවුන්ට සංඛ්‍යාත්මකව පුළුල් වීම සදහා, බල ගැන්වීමට අදහස්කරමු.
අපගේ උපායමාර්ගික අරමුණ වන්නේ කාලය හා සම්පත් ඉතිරි කර ගැනීම සඳහා ව්‍යාපාර වෙනුවෙන් සරල හා විශේෂයෙන් සකස් කළ පද්ධති සැපයීමයි. සරල හා ඵලදායි උපාය මාර්ග සමඟ අප තාක්ෂණ භාවිතා කරන බැවින් නිෂ්පාදනයක් ලෙස එය අව්‍යාජව ගුණාත්මක බවින් ඉහල හා අඩු පිරිවැයකින් යුක්ත වේ.
ව්‍යාපාර වැඩි දියුණු කිරීම සහ වෙනස් කිරීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමට අපි කැපවී සිටිමු. අප එසේ කරන්නේ අසමසම වටිනාකමක් හා විශේෂතාවයකින් යුත් සමතුලිත ලෙස සවිබල ගැන්වූ විසඳුම් තුළ, සියලු වර්ගවල පාරිභෝගික තත්වයන්ට ගැලපෙන පරිදි සකස් කිරීමෙනි.
කලාපයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල තාක්ෂණික සවිබල ගැන්වීම.
දේශීය ආයතනයක් වශයෙන් අප විසින් සහතික කළහැකි පොරොන්දු දෙකක් ලබා දෙන්නෙමු.
Cloud Ceylon Consolidated (Private) Limited
New Release Biz Holdings (Private) Limited
2007 අංක 07 දරන සමාගම් පනතේ 4 (1) සමාගම් වගන්තිය යටතේ, ශ්‍රී ලංකාවේ සංස්ථාගත කරන ලද පොදු සීමිත වගකීම් සමාගමක් ලෙස ලියාපදිංචි කරන ලදී.
PV 00212647
L M N Associates Pvt. Limited
TIN: 102727274